Archive for the ‘QS’ Category

DISPUTE RESOLUTION MECHANISUMS IN FIDIC CONDITIONS OF CONTRACTS

December 13, 2010
Click on “Full Screen” to read the article in full screen.

Dispute Resolution Mechanisums in Fidic Conditions of Contracts http://d1.scribdassets.com/ScribdViewer.swf?document_id=45220781&access_key=key-2g092k5lhhxqe7ocppfa&page=1&viewMode=list

An Introduction to Dispute Resolution

November 27, 2010

Click on “Full screen” to read the article in full screen.
An Introduction to Dispute Resolution http://d1.scribdassets.com/ScribdViewer.swf?document_id=44128671&access_key=key-2hu3bhltows0oyhpa2zr&page=1&viewMode=list

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) i

April 3, 2010
සිංහල English

i ) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය


ඉදිකිරිම් සදහා කම්කරු, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් වැයවන ප්‍රථමික පිරිවැයෙන්(Prime cost), කලින් එකගවු ප්‍රතිශතයක් කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ලෙස ගෙවනු ලැබේ. මෙම ක්‍රමයේ ඇති ප්‍රධානම අවාසිය නම් කොන්ත්‍රත්කරුගේ අකාර්යක්ශම (Inefficient) ඉදිකිරිම් කටයුතු නිසා සම්පත් නාස්තිය (Waste resources) වැඩිවි ඔහුට වැඩි මුදලක් ගෙවිමට සිදුවිමයි. එහෙත් අවශ්‍ය නම් එම ප්‍රතිශතය ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිලෝමව විචලනය වන ලෙස එකග විය හැකිය.

මෙය පැහැදිලි කිරිම සදහා සරල උදාහරණයක් ගනිමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,500,000.00
ලාභය 5% = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල 12,000,000.00


ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,800,000.00
ලාභය 5% = 600,000.00
2,400,000.00

ගෙවිය යුතු මුලු මුදල = 14,400,000.00


කොන්ත්‍රත්කරුගේ පොදු කාර්යය පිරිවැය (Overheads) කලින් අගයම, එනම් රු1,500,000.00 වුවා නම් දෙවන අවස්ථාවේ කොන්ත්‍රකරුගේ සැබැ ලාභය රු. 900,000.00කි.

ඒ අනුව පැහැදිලි වන්නේ කොන්ත්‍රකරු අකාර්යක්ශම (Inefficient) ක්‍රියාපිලිවෙත සේවායෝජකයාට ප්‍රභල ලෙස අවාසි සහගත බවයි.


Bookmark and Share

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

E.Based on cost reimbursements i

April 3, 2010
සිංහල English

i. Cost plus percentage fee

The contractor is paid a fee equal to an agreed percentage of the prime costs of labour, material and plant used in carrying out the work. The outstanding disadvantage is that the more inefficient the contractors operation’s are and the grater the waste of resources, the higher the fee paid to the contractor will be. To counter this,the percentage is sometimes made to vary inversely as the prime cost.
See the below example.
Total prime cost = Rs. 10,000,000.00
Add:
Overheads 15% = 1,500,000.00
Profit 5% = 500,000.00
2,000,000.00
Total amount to be pay= 12,000,000.00
If, however, due to uneconomical organization of the contract, inefficiency and excessive waste, the total prime cost was Rs. 12,0000.00 for the same job, then the total cost would be.
Total prime cost = Rs. 12,000,000.00
Add:
Overheads 15% = 1,800,000.00
Profit 5% = 600,000.00
2,400,000.00
Total amount to be pay = 14,400,000.00
As the contractor’s overhead chargeable to this job would still be Rs. 1,500,000.00, it follow that the real profit would be Rs.900,000.0.
It says the contractor’s Inefficient procedures will be make great disadvantage to the client.


From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements)

March 31, 2010

සිංහල English

කොන්ත්‍රත්කරුට ඔහුගේ ප්‍රථමික පිරිවැය සහ කලමණාකරන ගාස්තුව(Management fee) ප්‍රතිපුර්ණය(Reimbursement) කිරිම මගින් ගෙවිම කරන මෙම ක්‍රමය ප්‍රථමික පිරිවැය ක්‍රමය(Prime cost) හා පිරිවැය ධන(Cost plus) ක්‍රමය ලෙසද හැදින්වේ.

ප්‍රථමික පිරිවැය යනු ව්‍යාපෘතිය ගිවිසගත් ආකාරයට නිම කිරිම සදහා අවශ්‍ය වන ශ්‍රමය, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සුත්‍ර ඇතුලු සියලුම ද්‍රව්‍ය සදහා කොන්ත්‍රත්කරුට වැයවන මුදලයි.

මෙම ක්‍රමවල ඇති ප්‍රධානම දුර්වලතාවය නම් වැයවන මුදල පිලිබදව පැහැදිලි අදහසක් නොමැතිවිමයි. අන්ක්‍රම හා සසදන විට මෙය නොපිරිමහනසුලුය(Uneconomical), එහෙයින් අනෙකුත් කිසිම ක්‍රමයක් සුදුසු නොවන අවස්ථාවන්හිදි පමණක් මෙය භාවිතා කරයි. මෙය අකාර්යක්ශම(Inefficient) හා සම්පත් නාස්තිය(Wastage) සිදුවන ක්‍රමයක් විම එයට හේතුවයි. මෙම ක්‍රමයේදි ශ්‍රමය හා යන්ත්‍ර සුත්‍ර භාවිතාකරන මට්ටම පිලිබදව පාලනය කිරිමට වාස්තුවිද්‍යාඥවරයා වෙත යම් බලයක් පැවරිය යුතුය.එමගින් සම්පත් නාස්තිය අවම කරගත හැකිය.

ව්‍යාපෘතියේ සැලසුම නිමකිරිමට පෙර ඉදිකිරිම් ආරම්භකල හැකිනිසා කාලය,මුදලට වඩා වැදගත් අවස්ථාවන්හිදි භාවිතා කල හැකිය.
එමෙන්ම, දිගුකාලිනව සලකා බලන කල වෙනත් ක්‍රමයක් භාවිතාකර අඩුඉදිකිරිම් වියදමකින් ව්‍යාපෘතිය නිම කිරිමට වඩා මෙම ක්‍රමය භාවිතා කර ඉක්මනින් ඉදිකිරිම් ආරම්භකිරිම හා නිමකිරිම මුල්‍යමය අතින් වාසිදායක විය හැකිය.

එහෙත් ප්‍රථමික පිරිවැය ගණනය කිරිමේදි හා ඒවායේ හරිවැරදි බැලිමේදි බඩුලේඛණ, කාල සටහන් උප කොන්ත්‍රත්කරුවන්ගේ ගිණුම් වැනි දැ විශාල ප්‍රමාණයක් පරික්ශා කිරිමට සිදුවිම කල්ගතවන මෙන්ම නිරස ක්‍රියාවලියකි. එම නිසා මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් ප්‍රථමික පිරිවැය සටහන් කිරිමේ හා ඒවා ගණනය කිරිමේ, තහවුරු කිරිමේ හොද ක්‍රමවේදයක් කොන්ත්‍රත්කරු හා ප්‍රමාණ සමික්ෂකවරයාගේ එකගත්වයෙන් යුතුව පිලියෙල කරගත යුතුය.
එමෙන්ම ප්‍රථමික පිරිවැයට අදාලවන දේවල් හා කොන්ත්‍රත්කරුගේ ගාස්තුවට(Contractor’s fee) අදාල වන දේවල් පැහැදිලිව අර්ථකතනය කල යුතුය.
වාසි:

1) ටෙන්ඩර් ලියකියවිලි පිලියෙල කිරිමට හා ටෙන්ඩරය ලබාදිමට අවශ්‍ය කාලය අඩුය, එම නිසා ඉදිකිරිම් කටයුතු ඉක්මනින් ආරම්භ කල හැකිවේ.

2) සම්පුර්ණ සැලසුම නිම කිරිමට පෙර ඉදිකිරිම් වැඩ ආරම්භ කල හැකිවේ.

අවාසි:

1) දෙපාර්ශවයටම තමන්ගේ වගකිම් පිලිබදව ඇති අවබෝධය අවමය.
2) වෙනත් ක්‍රමයක් භාවිතාකරනවාට වඩා වැඩි මුදලක් වැය විය හැකිය.

3) ප්‍රථමික පිරිවැය ගණනය කිරිමේදි හා ඒවායේ හරිවැරදි බැලිමේදි බඩුලේඛණ, කාල සටහන් උප කොන්ත්‍රත්කරුවන්ගේ ගිණුම් වැනි දැ විශාල ප්‍රමාණයක් පරික්ශා කිරිමට සිදුවිම කල්ගතවන මෙන්ම නිරස ක්‍රියාවලියකි

මෙම ක්‍රමය යටතේ එන ක්‍රම තුනකි.

1) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය(Prime cost plus percentage fee)
2) ප්‍රථමික පිරිවැය සමග ස්ථාවර ගාස්තු ක්‍රමය(Prime cost plus fixed fee)
3) ඉලක්කගත ප්‍රථමික පිරිවැය ක්‍රමය (Target prime cost)

ඉහත දෙවන හා තෙවන ක්‍රමයන් පලමු ක්‍රමය හා සන්සන්ධනය කරන විට පිරිමහනසුලු ක්‍රමයන්ය.

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Bookmark and Share

E. Based on cost reimbursements

March 31, 2010

සිංහල English


This method is also know as prime cost or cost plus because the method of payment is by reimbursement to the contractor of his prime cost, plus management fee.

“Prime cost” means the total cost to the contractor of buying material, goods and components, of using or hiring plant and of employing labour, in order to carry out construction works.

It is widely recognized as the most uneconomical type of contract and therefore is one which normally should be used only in circumstances where none of the other type is appropriate.
Because of the possibility of inefficiency and waste of resources, contracts of this type need to embody provisions giving the architect some control over the level of labour and plant employed.

One of the attractions of prime cost contracts is that work on site can commence in the early stage of design and this may be all-important to the client, cost is a less important factor than time. Consequently, a start on site the earliest possible time may be financially more advantageous in the long run than a lower final cost of construction which might have resulted from the use of another type of contract.

The process of calculating and verifying the total prime cost involves a vast amount of investigation and checking of invoices, time sheets, sub-contractors’ account, etc. which can be both tedious and time-consuming. It is therefore in the interests of both the surveyor and the contractor that at the outset a proper system of recording, verifying and valuing the prime cost is agreed strictly implemented. In addition, it is vitally important to define clearly what is intended as prime cost and what is intended to be covered by the fee.

Advantages

1) The time required for preparation of tender documents and for obtaining tenders is minimized, thus enabling an early start on site to be made

2) Work on site may proceed before the detailed design is complete

Disadvantage

1) The parties have the least precise indication of their respective commitments

2) The cost of construction to the client is likely to be greater then if other types of contract were used,

3) The computation and verification of the total prime cost is a long and tedious process.


There are three methods under this type.

1) Cost plus percentage fee
2) Cost plus fixed fee
3) Target cost

Last two methods are economical than the first method.